
(අනීෂා මානගේ)
කේරළ ගංජා කිලෝග්‍රෑම් දෙකක් ත්‍රි රෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි අයකු බෙලිඅත්තේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බළකායේ තංගල්ල කඳවුරේ නිලධාරිහු කියති.
ඇඹිලිපිටියේ සිට බෙලිඅත්ත බලා ධාවනය කරමින් තිබූ මෙම රථයේ, කේරළ ගංජා කිලෝග්‍රෑම් දෙකක් සහ ග්‍රෑම් 50ක් තිබී ඇත.
මත්කුඩු ප්‍රවාහනය කළ ත්‍රි රෝද රථයද පොලිසිය බාරයට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd