දැඩි සුළග සහ මුහුද රළු වීමෙන් හලාවත - කුරුසපාඩුවේ මුහුද ආසන්නයේ පිහිටි නිවාස තුනක් සම්පුර්ණයෙන්ම විනාශ වී තවත් නිවාස 06 ක් පමණ මුහුදට බිලි වීමේ අවදානමකට පත්ව ඇත.
පසුගිය දින කිහිපයේ වරින් වර මුහුද රළු වී තම නිවාස වලට හානි සිදු වන්නට පටන් ගත් බවත්,17 වැනිදා සවස වන විට නිවාස තුනක් සම්පූර්ණයෙන්ම මුහුදට ගසා ගෙන ගිය බව එම නිවාස වල පදිංචිවී සිටි පිරිස් පැවසුහ.
මුහුදට බිලිවූ නිවාස වල සිටි අය ඒ ආසන්නයේ පිහිටි වෙනත් නිවාස වල තාවලික පදිංචියට ගොස් ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවාට දැන්මම ආරක්ෂක වැඩපිළිවෙළක් යෙදුවොත් නේද හොඳ? (නි)
වැල්ලේ තැනු මාළිගා වගෙයි මේ නිවාසත්. පවු අසරණ මිනිසුන්.... (නි)