(රේඛා තරංගනී ෆොන්සේක, බිමල් ශ්‍යාමන් ජයසිංහ,පානදුර සුමිත් පොතුපිටිය)
මොරටුව කොරලවැල්ල ප්‍රදේශයේදී අද සවස යතුරු පැදියකින් ගමන් ගත දෙදෙනකුට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි එගොඩ උයන පොලිසිය සඳහන් කරයි
වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත්තේ යතුරු පැදියේ පසුපස ගමන්ගත් පුද්ගලයාට බව ද පොලිසිය සඳහන් කරයි.
පපුවට සහ ගෙලට වෙඩි ප්‍රහාර එල්ල වී ඇත
මොරටුව දෙස සිට ගාලු පාර ඔස්සේ පානදුර දෙසට ධාවනය වමින් සිටියදී එම දිසාවටම පැමිණි යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකුගෙන් අයකු මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇතැයි පොලිසිය කියයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd