(ඉන්දිකා රාමනායක)
 
වත්තල කෙරවලපිටිය  කසල කන්දේ  අද(18) හදිසි ගින්නක් හටගෙන ඇති බව  පොලිසිය කියයි.

 
ගිනි නිවන රථ හා පොලිස් එක්ව ගින්න  නිවීමේ කටයුතු ආරම්භ  කර ඇත.