ශ්‍රී ලාංකීය විවාහක රූ රැජිණ ලෙසින් කිරුළ දිනාගත් කැරොලින් ජූරි, 2020 වසරේ ලෝක විවාහක රූ රැජිණ ලෙස මීට ස්වල්ප වේලාවකට පෙර ලාස්වේගාස්හිදී කිරුළ දිනාගත්තාය. 1984 දී ලෝක විවාහක රූ රැජිණ ලෙසින් කිරැළ දිනාගත් රෝසි සේනානායකට පසුව ශ්‍රී ලාංකික කාන්තාවක් ලෝක විවාහක රූ රැජිණ වූ පළමු අවස්ථාව මෙයයි.
ලෝකයේ විවිධ රටවල තරග කාරියන් 51 දෙනකු අතුරින් ඇය මෙම කිරුළ දිනාගත්තාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළවෙනි වතාවට ලෝක රූ රැජින ලංකාවෙන් නම ලෝකෙට ගෙන ගිය ඔබට ස්තුතියි
ඔබට සුබ පතමු... රටේ නම ලෝකෙට නැවතත් රෝසිගෙන් පසු ගෙන ගිය ඔබ ගැන සතුටුයි.
එතකොට රෝසි කව්ද?
හුඟාක් අය රූප සුන්දරියන් හැටියට තේරුණාට ගොඩක්ම ලස්සන නෑ. නමුත් මේ අපේ සහෝදරිය නම් සැබැවින්ම ලස්සනයි. අයිශ්වර්යා රායිටත් වඩා ලස්සනයි. සුබ ප්‍රාර්ථනා! බුදු සරණයි!
සුබ පැතුම්. ඒවගේම ස්තුතියි
දුවේ ඔබට අපගේ උණුසුම් සුබ පැතුම් !!!
මේව අපෙ ගැහැණුන්ට හොද පාඩම්...
අපේ සුබපැතුම්...!!! ආරංචියේ හැටියට උගත්, දක්ෂ කාන්තාවක්. යාන්තම් ඇති කිසිම උගත්කමක් කුසලතාවයක්, බුද්ධිමත් කමක් නැති නිළියක හෝ නිරුපිකාවක නොයවා සුදුසු කෙනෙක් යවන්න සංවිධායකයන්ට මොලේ පෑදුනා.
සරසි මෙහෙම උගත්, දක්ෂ කාන්තාවක් තෝරලා යැව්වේ යහපාලන රජය කාලේ. ඉස්සරහට ඒවා බලාපොරොත්තු නොවන්න.1984 වර්ෂයේ මේ කිරුල ගෙනාවෙත් යූ.එන්.පී කාලේ...
ජුරි මහත්මිය මෙතරම් ජැන්ඩියට තියාගෙන ඉන්නා ජුරි මහත්තයාටත් අපගේ සුබපැතුම්...!!!
අන්තර්ජාලයේ සැරිසරන පොස්ට් එකක තිබුණු දෙයක් උපුටා ගන්න හිතුනා. ශ්‍රී ලංකාව දෙවරක් "මිසිස් වර්ල්ඩ්" කිරුල දිනුවත් "මිස් වර්ල්ඩ්" කිරුල දින්නේ නැහැ. සාරාංශය නම් අපේ පිරිමි ඔවුන්ගේ බිරිඳට සලකන්නේ රූප රාජිනියෝ වගේ.
ඔව් ඇය හරි ලස්සනයි... සුබ පැතුම්...!!!
සුභ පැතුම් !
අර ගණිත මහාචාර්යවරියට පස්සේ මෙයා දින්නේ වසර ගණනකින් නේද?
බොහොම හොඳයි. නොදන්නා දේශපාලනයට නෑවිත් තවත් ජාත්‍යන්තර වැල ගෙඩියක් නොවී හිටියොත් තවත් හොදයි.
සුබ පැතුම් ඔබට සහ ඔබගේ පතාගෙන ආපු ස්වාමීපුරුෂයාටත් !
ශ්‍රී ලංකාවේ නම නැවතත් ලෝකයට ගෙන ගිය ඔබට සුබපැතුම්...!
ඔබ ශ්‍රී ලංකාවට මහත් ආඩම්බරයක්... විශිෂ්ඨයි..!