
(අජන්ත කුමාර අගලකඩ)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග අද (12) රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව වර්ජනය කිරීමට ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇත.
ස්වාධීන කණ්ඩායම නියෝජනය කළ ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයා ආණ්ඩුවට ගෙන රාජ්‍ය අමාත්‍යධුරයක් ලබාදීමට විරෝධය පළ කරමින් අද සාකච්ඡාව වර්ජනය කරන බව ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් සඳහන් කළේය.
ජනාධිපතිවරයා සහ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමේ නියෝජිතයින් අතර දෙවන වටයේ සාකච්ඡාවක අද (12) රාත්‍රියේ කොටුව ජනාධිපති මන්දිරයේදී පැවැත්වීමට නියමිතව තිබිණි .
( ඡායාරූපය ළහිරු හර්ෂණ )

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ හෙට යනවා මැක්කන්ට කුක්කාගේ කක්කා වලින් තොර පැවැත් මක් නොමැත යන්න යලිත් කක්කන් විසින් සනාත කරමින් සිටී.
ඩබල් ගේම් ...........................
සජබෙත්, මන්ත්‍රීකමත් අතහැර ජන අරගලයට... | Harin Fernando ලාගේ දේශපාලනය තරුණයන් හොදින දනී. පාර්ලිමේන්තු සම්ප්‍රදායන් කඩකරමින් පාර්ලිමේන්තුවේ අවස්ථා ගණනාවකදී සිදුවූ සිද්දීන් ඔවුනට අමතක වුවාට තරුණ ප්‍රජාවට අමතක නැත. ඔවුන්ගේ බලලොබිකම නිසාම UNP පක්ෂය දෙකඩ විය. යලිත් ඔබලාගේ දුෂිත බලලොබි දේශපාලනය තරුණයන්හට අවශ්‍ය නොමැත. එමනිසා අලුත් ශ්‍රී ලනක්වක් තරුණයන් විසින් බිහිකරනු ඇත. අලුත් කණඩායමක් ඔවුන් තෝරාගනු ඇත. දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන නායකයන් අතරින් පාර්ලිමේන්තුවේ සිටිය යුතු කවුරුන්ද කියා අප හොදින් දනිමු.
එක එක බොරු නම් හදාගෙන එන මේ පට්ට හොරු රෑනට අලුත් පරපුරනම් අහුවෙන්නේ නෑ. මේ හොරුන්ගේ බොරුකාර දේශපාලනය මෙතනින් නිමයි.