
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
දකුණු කොරියාවේ කතානායකවරයා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පැමිණෙන අවස්ථාවේ සභා ගර්භය හිස් ව පැවතීම ශ්‍රී ලංකාවට නිග්‍රහයක් බව හිටපු අග්‍රාමාත්‍ය සහ කොළඹ දිස්ත්‍රික් පත්කළ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
"නියෝජ්‍ය කතානායකතුමනි,කොරියා කතානායකවරයා අද මේ සභා ගර්භයට එනවද? සභා ගැබෙි පුටු හිස් නේ.මේ ගැන සොයා බලන්න. යනුවෙන් ද රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකෙ ඉන්න කට්ටියගේ කොහොමත් මොලේ හිස්...
ඕක එදත් හිස්, අදත් හිස්... ඕකේ ඉන්න සෙට් එක කරන්නේ ඉඳලා හිටලා ඇවිල්ලා භාණ්ඩාගරය හිස්කරන එක... ඕක හොඳයි යන එන මං නැති රනිල්ලා වගේ කළු කෝට් කාරයින්ට... ස්තුතියි..!
හිස් මිනිසුන්ගෙන් උත්තරීතර සභාවක් පිරෙව්වාම වෙන්නේ මෙහෙම දේවල් තමයි. බල්ලන් වගේ බුරන්න විතරක් දන්න නූගත් පාදඩයින්ට, උගත් විදේශිකයින් එක්ක එකට ගැවසෙන්න බැහැනේ...
කළින් කියන්න එපැයි. කොරියාවෙන් එනකොට අපෙත් ඉන්නවා කට්ටිය.. මිරිස්කුඩුත් එක්ක එවන්න තිබුණා..
අර හිස්වූ පුටුවල ඔයාගේ වජිර, රවී, අකිල, රංගේ බණ්ඩාර, සාගල, නවීන්... එයාලාව දාලා තාවකාලිකව පුරවන්න.
මේ වගේ දාන කමෙන්ට් බලපුවාම නම් ලංකාවේ තරම් බුද්ධිමත් මිනිස්සු ලෝකයේ වෙන කොහෙවත් නැතුව ඇති. හැබැයි ඡන්දෙ දීලා පාර්ලිමේන්තුවට යවන්නේ නූගත් ලෝක හොරු...
මේසයට ඇරලා වෙලාවේ හොරා කාලා මාට්ටු වෙලා දැන් එනවද පණ්ඩිතකම් කියවන්න .ලැජ්ජාවක් ගෑවිලාවත් නෑ
ආණ්ඩු පක්ෂයේ වැඩි හරියක් ඉන්නේ ගමේ ගොඩේ, කඩ පිලේ ගෝරනාඩු වාදවලට පමණක් සුදුසු අය. ඒ අයට ඉංග්‍රීසියෙන් තියා සිංහලෙන්වත් පිළිවලකට බුද්ධිමත් කථාවක් කරන්න දන්නේ නැහැ. උගත් වැදගත් යයි සම්මත අය කොන්කරලා අස් කරලා දාන කලාවක් තමයි දැන් යන්නේ... ගොරනාඩුකාරයින් කොහෙද විදේශීය දූතයන් සමග කථා කරන්නේ...? ඒ අය දන්නේ නාට්‍යය සහ තර්ජන දාන්න තමයි. මෙහෙ තියෙන කෝළං නොදකින්න නොහිටි එකත් හොඳයි.