ගංවතුරෙන් යටවී තිබූ දොඩම්ගස්ලන්දේ පාරක ගමන් කරමින් තිබූ කාරයක් ගල්සේරුගොල්ල පාලමින් කුඩා ඔයට වැටී සැඩපහරකට හසුවී ගසාගෙන ගොස් එක් අයකු මියගොස් තවත් අයකු දිවි බේරාගෙන ඇතැයි ගොකරැල්ල පොලිසිය කියයි.
කාරය හිමි වතුහිමියාගේ දිවි බේරී ඇත. කුරුණෑගල, උයන්දන පදිංචි ඔහුගේ මිතුරා (60) කාරය තුළම මියගොස් සිටින බව ඔහු පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd