
(චාපා මධුභාෂිණී)
ලංකාපුර අබේපුර ගොවීනට බෙදා දුන් කාබනික පොහොර ප්‍රමිතියෙන් තොර බව ගොවීහු පවසති.
ඒම පොහොර සේදීමේදී කිරිමැටි සහ දහයියා අළු මිශ්‍ර බවට හඳුනා ගත් බව ගොවීහු චෝදනා කරති.
මෙම බලප්‍රදේශයේ කුඹුරු අක්කර 600 පමණ වන අතර ඊට පොහෝර කිලෝ 1200ක් අවශ්‍ය වුවත් ප්‍රමාණවත් පොහොර තවමත් නැති බව ද ගොවීහු චෝදනා කරති.
කිරිමැති සහ දහයියා අළු මිශ්‍ර කාබනික පොහොර මිටි 700 මෙම ගබඩාව වෙත ලබා දීමට නිළදාරීන් කටයුතු කර ඇතැයි ගොවීහු චෝදනා කරති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිතුමනි/ නව කෘෂිකර්ම අමාත්‍යතුමණි, රට කාබාසිනියා කරමින් මෙවන් කටයුතු කරන මුරුගයින් කවුරුවත් ද යන්න සොයා බලා දැඩිව නීතිය ක්‍රියාත්මක කොට දැඩි දඩුවම් ලබාදීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිමි. රටේ ජනතාවගේ අපේක්ෂාව වන්නේ මෙවන් තිරිසනුන්ට දැඩි දඩුවම් පැමිණවීමය. ( රජ කාලයේ දී මෙන් උල තැබීම වුවද කම් නැත.)
ගොවියාට අස්වැන්න ලැබේවි. අපිට කන්න ලැබේවි. ශුවර් එකට දේශපාලුවෙක් පිටිපස්සේ. ඔය නිෂ්පාදන තත්ව පරීක්ෂකවරුන්ටයි, නිෂ්පාදකයින්ට හා ඔවුන්ගේ දරු පවුල්වලටයි, ප්‍රසිද්ධියේ කිරිමැටි ගිල්ලුවා නම් නරකද?