
(අංජුල මහික වීරරත්න)
කුරුඳු සංවර්ධනය සඳහා නව දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
කුරුඳු නිෂ්පාදනය සහ අපනයනය සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම ,කුරුඳු නිෂ්පාදන වල ගුණාත්මකභාවය වර්ධනය කර ගැනීම, අගය එකතු කිරීම ,නිෂ්පාදන විවිධාංගීකරණය වැනි කටයුතු සඳහා කුරුඳු වගා කරුවන් සැපයුම් කරුවන් මෙන්ම අපනයන කරුවන් වෙත අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව නමින් නව දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැරණි කුරුඳු වත්තේ සිතියම දැක්කොත් හිතේවි මෙම දෙපාර්තමේන්තුවම ස්ථාපිත කළයුතුව තිබුනේ දශක ගණනාවකට පෙර බව