(අංජුල මහික වීරරත්න)
ජාතික කුරුඳු පර්යේෂණ සහ පුහුණු මධ්‍යස්ථානය කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවට පවරා දීමට කැබිනට් අනුමැතිය ලබා දී ඇත.
දැනට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ පවතින කුරුඳු පර්යේෂණ සහ පුහුණු මධ්‍යස්ථානය අලුතින් ස්ථාපිත කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ පර්යේෂණ කටයුතු සඳහා නව දෙපාර්තමේන්තුව වෙත පවරා දීම යෝග්‍ය බව හඳුනාගෙන ඇතැයි රජය පවසයි.
ඒ අනුව ජාතික කුරුඳු පර්යේෂණ සහ පුහුණු මධ්‍යස්ථානය සහ එහි සියලුම වත්කම් මෙන්ම කුරුඳු පර්යේෂණ සහ පුහුණු මධ්‍යස්ථානය විසින් දැනට ක්‍රියාත්මක කරනු ලබන සියලුම කාර්යයන් හා කර්තව්‍යයන් කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවට පවරාදීම සඳහා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
135
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
’’කුරුඳු වැඩ’’ අලුත් තැනකට පවරයි