ඌරගස්මං හංදියේ වීර ජනපදයේ කුරුඳු ඉඩමක් හිමි 65 හැවිරිදි කතකගෙන් කප්පම් කෑ බව කියන 21 හැවිරිදි කුරුඳු තලන්නෙක් ඌරගස්මං හංදිය පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබීය.
එම කත ද සිටින බව කියන අසභ්‍ය වීඩියෝ ඇගේ දරුවන්ට පෙන්වන බව කියා මුලින්ම රුපියල් 2500ක් ද, ඉන් පසුව රුපියල් තුන් දහසක් ද, දීමට මුදල් නැති වූ විට රූපවාහිනියක් හා ඇඳක් ද කප්පම් වශයෙන් එම තරුණයා සිය මිතුරා ද සමග ගෙන යන ලදැයි පොලිසියට කළ පැමිණිල්ලේ දැක්වේ.
මිතුරා ද අත්අඩංගුවට ගැනීමට සොයයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුම්බලා මාළු කාලා නේ! (ස)
මේ කාන්තාව මෙච්චර දෙයක් වෙනකම් බලාහිටිය එක ගැන මටත් සැකයි. (ස)
මේවා දකිද්දී 65 ත් වයසක්ද කිවුවලු? (නි)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
ගින්නක් නැතුව දුමක් නගීද..... ? (ස)
65 ත් වයසක් ද ?මම හිතන්නේ වැරදීලා වගේ .16 වෙන්න ඇති. (ස)
මිනිසුන්ගේ ආර්ථික අහේනිය තමයි මේවාට මුල (නි)
වයස හැට පහක කාන්තාවක්? පුදුමත් හිතෙනවා. (ස)
65 වුණා කියලා මිනිසුක්ට මානව හැඟීම් නැතිවෙන්නේ නැහැනේ.... (නි)
රුවන්, වයස බලපාන්නෙ නැහැ. කාටත් හැඟීම් තිබෙනවා (නි)