IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


කොරෝනාවට ජර්මනිය පැනවූ සීමා මැයි 3දා සිට ලිහිල් කිරීමට අවධානය

කොරෝනා වයිරසය හේතුවෙන් ජර්මනිය පනවා ඇති සීමා ලිහිල් කිරීම පිළිබඳ ප්‍රාන්ත නායකයින් සමඟ සාකච්ඡා කිරීමට ජර්මානු චාන්ස්ලර් ඇන්ජෙලා මර්කෙල් මහත්මිය පියවර ගෙන ඇත.

එම සීමා අවම වශයෙන් මැයි 3 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට බර්ලිනයේ ෆෙඩරල් ආණ්ඩුවට අවශ්‍ය වී ඇතැයි ජර්මානු මාධ්‍ය වාර්තා පවසයි.

කෙසේ වුවත් ඇතැම් වෙළෙඳසැල් දැඩී නීති මධ්‍යයේ අප්‍රේල් 20 වැනිදා සිට විවෘත වනු ඇත.

අනෙකුත් බටහිර යුරෝපීය රාජ්‍යයන්ට සාපේක්ෂව ජර්මනිය කොරෝනා වයිරසය හේතුවෙන් ඉතා දැඩි බලපෑමකට ලක් නොවුණි.

එරට මහජන සෞඛ්‍ය ආයතනයේ වාර්තා අනුව ජර්මනියෙන් ආසාදිත රෝගී මරණ 3254 ක් වාර්තා වී තිබේ.

ගතවූ පැය 24 තුළ සිදුවී ඇති මරණ සංඛ්‍යාව 285 කි.

ඔස්ට්‍රියාවේ ඇතැම් වෙළෙසැල් හෙට සිට නැවත විවෘත කිරීමට අවසර දී ඇති අතර ඇතැම් විට ජර්මනිය ද එම ක්‍රියාමාර්ග අනුගමනය කරනු ඇත.

ඩෙන්මාර්කය ද එරට පාසල් වයස අවුරුදු 11 න් පහළ සිසුන් සඳහා යළි ඇරඹීමට පියවර ගෙන තිබේ.

කොරෝනා වයිරසයෙන් උද්ගත වූ අර්බුදය හේතුවෙන් පසුගිය මාසයේ ජර්මානු ආර්ථිකය ද පසුබැසීමකට ලක්විය.


(බීබීසී ඇසුරෙනි)


-226-



අදහස් (1)

කොරෝනාවට ජර්මනිය පැනවූ සීමා මැයි 3දා සිට ලිහිල් කිරීමට අවධානය

Nihal Wednesday, 15 April 2020 04:48 PM

ජර්මනියේ තව මාස 2ක් 3 ක් උනත් වහල දාන්න පුළුවන්... නමුත් එහෙම නොකරන්නේ කොරෝනවට වඩා බයානක තත්වයක් ඇති වෙන නිසයි. ලංකාවේ එදා වෙලා හොයා ගෙන කපු මිනිස්සු පන අදිනවා. මේ ඇදිරි නීතිය අදාල නිවසට, ගමට, නගරයට පමණක් දානවා මිස මුළු දිස්ත‍්‍රික්කයටම දැමීමෙන් රට විශාල අර්බුදයකට ලගදීම පත්වෙනවා...

:       55       165

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31581 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13944 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11083 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 168 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1095 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 306 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site