
(සුජිත් හේවාජුලිගේ )
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 43 දෙනෙකු කොවිඩ් රෝගයට මේ දක්වා ගොදුරුවී ඇතැයි එහි වාර්තාවක සඳහන් වේ.
මෙම පිරිසට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු ඇතුළත් වෙති.
පසුගිය දින කිහිපයේදී පමණක් කොවිඩ් රෝගයට ගොදුරු වූ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව දහයකට ආසන්නය.
මේ සම්බන්ධයෙන් අප වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එම මන්ත්‍රීවරුන් දස දෙනාට පාර්ලිමේන්තුවෙන් කොවිඩ් බෝවූ බවට කිසිදු සාක්ෂියක් මෙතෙක් ලැබී නැති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෝ උනේ පාර්ලිමේන්තුවෙන්ද නැතිනම් වෙන මොන රොන්දෙක ගිහින්ද කියලා අපිට වැඩක් නැහැ.
හොර හැතිකරේ... මෙහෙම වෙලා මදි
මරු...!
බලමු අපි කොරෝනාවෙන්වත් ගොඩයන්න...
අනේ එතකොට අනිත් අය නැද්ද?
කීයකට හැදුණත් වැඩක් නෑ. තාම සිතා සතුටුවෙන ආරංචියක් ලැබුණේ නැහැනේ...
මේ අයගෙන් ආණ්ඩු පක්ෂයේ අය හැරෙනවිට අනෙක් අය ආණ්ඩුවෙන් ගියොත් ලංකාවේ කොරෝනා සදහටම නැතිවේවි.. නමුත් විපක්ෂයට ඔමික්‍රෝන් එන්න පුළුවන්...
ඔය අතර ධම්මිකයාගේ පැණිය හොඳයි කියලා පාරම්බාපු අයත් ඇතිනේ..!
ඉක්මණින්ම සුවවේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.
ඔවුන් මැරෙයිද?