2016-12-24-ent-02

කරීනා කපූර් පිළිබඳව මේ දිනවල ඉන්දියානු මාධ්‍ය විසින් වාර්තා කරන පුවතක් වන්නේ කරීනාගේ වැඩ කල්දැමීම පිළිබඳවයි. ඇය තම දරු ප්‍රසූතිය හේතුවෙන් බාර ගනු ලැබූ කටයුතු කල් දැමීමට තීරණය කර ඇති බව සඳහන් වෙයි. එයත් තම දරුවා ලැබීමෙන් පසු මාසයක පමණක් කාලයක් කිසියම් කටයුත්තක් සඳහා දායක නොවන බව සඳහන් වෙයි.

 

2016-12-24-ent-03