(ඉන්දිකා රාමනායක)
රෝහල් රැසක තබා තිබූ කොවිඩ් මළ සිරුරු 45 ක් මේ වනවිට භූමදානය කර අවසන් බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
කොරෝනා මළ සිරුරු භූමදානය කිරීම සම්බන්ධයෙන් පැවති ගැටලුව නිරාකරණය වී අවසන් බව ද හමුදාපතිවරයා කියයි.
මඩකලපුව ඔට්ටමාවඩි ප්‍රදේශයේ උස් භූමියක යුද හමුදාවේ සහායෙන් එම සිරුරු භූමදාන කළ බව ද හමුදාපතිවරයා කියා සිටියේය .
තවත් සිරුර දෙක තුනක් වැනි ප්‍රමාණයක් ඉතිරිව ඇති බවත් එය අද හෝ හෙට භුමදාන කර අවසන් කිරීමට නියමිත බව ද හමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයා හොඳ ඕවට තමයි. සුදුස්සන්ට සුදුසු තැන ලැබිලා...
පොර ටෝක්ස්ද? පොර ටෝක්ස් දෙනවද?
ඡන්දෙට කළින් කරගත්තොත් හොඳයි වගේ...