‘කොවිඩ්-19’ අධි අවදානම් කලාපවල පදිංචි සිය සේවක සේවිකාවන් කිහිපදෙනකුටම නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි එම්ඒඑස් (මාස්) හෝල්ඩින්ග්ස් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම පුද්ගලයන් සහ එම පුද්ගලයන්ගේ පවුල්වල අයට හැකි උපරිමයෙන් සහයෝගය ලබාදීමටත් ඔවුන්ට හැකි ඉක්මනින් නැවත යහපත් සෞඛ්‍ය තත්ත්වය ළඟා කරගැනීම සඳහා අත්වැලක් සැපයීමටත් සමාගම මේ වනවිට පියවර ගෙන ඇතැයි ද එම නිවේදනයේ දැක්වේ.
අපගේ සේවක සේවිකාවන් හා සියලුම පාර්ශ්වකරුවන්ගේ යහපැවැත්ම තහවුරු කිරීම සඳහා, රජය හා සෞඛ්‍ය බලධාරීන් සමග එක්වී, සිය කර්මාන්තශාලා හා පරිශ්‍ර තුළ සෞඛ්‍යාරක්ෂිත විධිවිධාන ක්‍රියාත්මක කර ඇතැයි ද එහි සඳහන් වේ.
එම නිවේදනයේ මෙසේ ද දැක්වේ.
055
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
කොරෝනා මාස් හෝල්ඩිංග්ස් සමූහයත් ආක්‍රමණය කරයි