(ඩබ්.ඒ. පියතිලක)
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ කොරෝනා මර්දන එන්නත් ලබාදීමේ කටයුතු අද (30) පොලොන්නරුව මහ රෝහලේදී ආරම්භ කරන ලදී.
පොලොන්නරුව දිස්ත්‍රික්කයට එන්නත් 4070ක් ලබාදී ඇති බව එන්නත් කිරීම සඳහා සිටින පිරිස 3960 දෙනෙකි.
වෛද්‍යවරුන්, හෙදියන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ සියලුම රෝහල් කාර්ය මණ්ඩලය වෙත එන්නත් ලබාදීම පොළොන්නරුව මහ රෝහලේ ස්ථාන 04කදී අද (30) සිදු කරන අතර හෙදියන් විසින් එන්නත් ලබාදීම සිදු කරන බව පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේඥ වෛද්‍ය ඩබ්.කේ.ඩබ්. එස්. කුමාරවංශ මහතා පැවසීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කොරෝනා මර්ධන එන්නත පොලොන්නරුව මහ රෝහලටත්
Prabha Saturday, 30 January 2021 11:19 AM
සිරිසේන මහත්තයාටත් එකක් දීලා දාන්න.