(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 26 දෙනකු ඊයේ (6) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (7) තහවුරු කළේය.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 15,621 දක්වා ඉහළ ගොස් ඇත.
මිය ගිය අය අතර වයස අවුරුදු 60 ට වැඩි 18 දෙනකු සහ අවුරුදු 30 ත් 59 ත් අතර 6 දෙනකු සහ අවුරුදු 30ට අඩු දෙදෙනකු ද වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ දැක්වේ. එමෙන්ම පිරිමි අය 17 දෙනකු සහ කාන්තාවන් 9 දෙනකු මියගිය පිරිසට ඇතුළත් බව ද එම වාර්තාවේ සඳහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බූස්ටර් නොගැසීම නිසා මේ මරණ වුණා කියලත් කියන්න ඕනෑ. එතකොට තමයි සම්පූර්ණ...
මේ මරණ වැඩිපුරම ඩෙල්ටා ප්‍රභේදය නිසාද? නැත්නම් ඔමික්‍රෝන් ප්‍රභේදය නිසාද කියලත් පැහැදිලි කළා නම් සාමාන්‍ය නිගමනයකට එන්න තිබ්බා... තවමත් අපේ රටේ ඩෙල්ටා සක්‍රීයයි කියලා...