IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කොරෝනා මෘතදේහ භූමදානයට ඉරණතිව් දුපත

කොරෝනා මෘතදේහ භූමදානය කිරීම සඳහා ඉරණතිව් දුපතේ යොදා ගැනීම හා ඒ පිළිබඳ රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනය මුද්‍රණයට යොමු කර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

 

 



අදහස් (8)

කොරෝනා මෘතදේහ භූමදානයට ඉරණතිව් දුපත

Prase Tuesday, 02 March 2021 05:54 AM

කොරෝනාවලට බය මුස්ලිම් පල්ලිවල ගේට් එක ගහලා මුඛ ආවරණ නැතිව ඇතුල් වීම තහනම් ඒත් මැරිච්ච කොරෝනා මෘත ශරීර ගෙදර ගෙනියන්න උද්ඝෝෂණ කරනවා.

:       3       5

Raveeendra Tuesday, 02 March 2021 06:31 AM

කිසිඳු ජාතිවාදී හැඟීමකින් අපගේ මෙම අදහස් ප්‍රකාශ නොකරන බව පළමුව සඳහන් කරන්නෙමු. නුදුරු අනාගතයේදී මෙම ප්‍රජාව විසින් මේ අපේ මුතුන් මිත්තන්, සහෝදරයන් භූමදානය කරන ලද අපට පමණක් මෙම දූපත අයිති බව කෑමොර දෙමින් අයිතිවාසිකම් ඉදිරිපත් කරනු ඇත. එබැවින් අපගේ අනාගත පරපුරට තවත් ගිනිබෝලය සදහටම අත ගගා ඉන්නට සලස්වනවාද, නැතහොත් ඒ පාපකර්මයට නතු නොවීමට අවශ්‍ය නීති විධිවිධාන සකසා නිසි ලෙස කිසිවකුට අනවශ්‍ය අයිතිවාසිකම් ලබාගැනීමට ඇති සියලු මං අහුරා දමනවාද යන්න පාලන අධිකාරිය හොඳින් සිතා බැලිය යුතුමයි...

:       6       8

සනත් Tuesday, 02 March 2021 06:55 AM

කවදා හරි මෙම භූමියට අයිතිය ඉල්ලයි. මුතුන් මිත්තෝ භූමදානය කරපු තැන කියලා දැමීමට ස්මාරකයක් හදලා තියන්න..

:       2       5

වීරවිජේ Tuesday, 02 March 2021 07:02 AM

ඕක සම්පූර්ණයෙන් ලියලා දීලා කියලා හිතයි.. ඒ නිසා අවුරුදු 10 කින් ඒවා විනාශ කරනවා කියලා හරි කොස්දේසියක් දාලාවත් කිසිම දවසක තනි අයිතියක් නෑ කියලත් දාන්න.

:       2       6

ismail Tuesday, 02 March 2021 07:49 AM

අපේ මෘතශරීර කොළඹ ඉඳලා ගුවන් හමුදා යානාවලින්ද ඉරනතිව් දූපතට ගෙනියන්නේ..?

:       3       3

BamunuarachchiFriday, 05 March 2021 01:57 AM

නැහැ, ආගම කියකියා පයින් ගෙනියන්නේ...

:       0       0

fairoos Tuesday, 02 March 2021 08:09 AM

මේ ජාතිවාදය හින්දා තමයි ලංකාවේ හැම අතින්ම පහළට වැටෙන්නේ...

:       3       7

BamunuarachchiSaturday, 06 March 2021 04:18 AM

මෙතැන ජාතිවාදයක් නැහැ. කොහෙද මුස්ලිම් කියලා ජාතියක් ඉන්නේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 691 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site