කොරෝනා ආසාදිතයින් 43 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ අද (01) වනවිට මෙරටින් හඳුනාගත් සමස්ථ ආසාදිතයින් ගණන 3092 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
කුවේට් සිට පැමිණි 6 දෙනෙකු , මාලදිවයිනේ සිට පැමිණි පුද්ගලයින් 6 ක් , ඉන්දියාවේ සිට පැමිණි 3 දෙනෙකු, ඉන්දියානු ජාතික නාවිකයෙකු , එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි අයෙකු, කටාර් සිට පැමිණි 26 දෙදෙනෙකු අද හඳුනාගත් ආසාදිතයින් 32 දෙනා අතර වනබව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
=======================================================================================
කොරෝනා ආසාදිතයින් 32 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ අද (01) වනවිට මෙරටින් හඳුනාගත් සමස්ථ ආසාදිතයින් ගණන 3081 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
මාලදිවයිනේ සිට පැමිණි පුද්ගලයින් 6 ක් , ඉන්දියාවේ සිට පැමිණි දෙදෙනෙක්, ඉන්දියානු ජාතික නාවිකයෙක් , එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි අයෙක් , කටාර් සිට පැමිණි 22 දෙදෙනෙක් අද හඳුනාගත් ආසාදිතයින් 32 දෙනා අතර වනබව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කොවිඩ් 19 ආසාදනය වී වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටි 11 දෙනෙකු සුවය ලබා අද (01) රෝහල්වලින් පිටව ගොස් ඇති බවද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වනවිට ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 190 කි.
මේ වනවිට පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් ඇති අතර 2879 දෙනෙකු සුවය ලබා පිටවගොස් ඇත.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
කොරෝනා ආසාදිතයින් 43 ක්