IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


කොරෝනා ආසාදිත රෝගියෙක් රෝහලෙන් පනී

(බිඟුන් මේනක ගමගේ) 

රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කෙරෝනා වයිරසය වැළඳී ඇති පුද්ගලයකු ඊයේ (6) රාත්‍රියේ රෝහලින් පැන ගොස් ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙක් ‘ලංකාදීප’ යට පැවැසීය.

16 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි අයකු මෙසේ පැන ගොස් ඇතැයි ද ඔහු ගැන තොරතුරු පෑලියගොඩ පොලිසියට රෝහල් බලධාරින් විසින් දැනුම් දෙනු ලැබී යැයි ද එම වෛද්‍යවරයා පැවැසීය.

මෙම රෝගියා සම්බන්ධයෙන්  පී.සී.ආර් පරීක්ෂණයක් කළේ යැයි ද ඊට අනුව ඔහුට රෝගට වැළඳී ඇති බව තහවුරු වී යැයි ද වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.



අදහස් (4)

කොරෝනා ආසාදිත රෝගියෙක් රෝහලෙන් පනී

malala Wednesday, 07 October 2020 06:42 AM

හොයලා වෙඩිතියන්නේ නැතිව හුරතල් කරන්න හොඳේ..

:       0       0

sena Wednesday, 07 October 2020 07:10 AM

මේ වගේ උදවිය දුටුතැන වෙඩි තියන්න නීති ගේන්න පැමිණවිය යුතුයි.

:       0       0

Bamunuarachchi Wednesday, 07 October 2020 01:03 PM

අල්ලගත්තාම ඉළඇට බිඳලාම නැවත ඇතුළට දාන්න..

:       2       0

rocky Wednesday, 07 October 2020 01:07 PM

කකුල් දෙක කඩන්නයි තියෙන්නේ... එපාම කරපු නරුමයෙක්නේ!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31668 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14131 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11111 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 188 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1118 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site