
කොරෝනා අසාදිත පුද්ගලයින් 274 දෙනකු අද (4) පස්වරු 6.25 වන විට වාර්තා වී තිබේ.
නිරෝධායන මධ්‍යස්ථානවලින් 7 දෙනකු සහ පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයින් 267 දෙනකු මෙස වාර්තා වී ඇත.
මේ දක්වා වාර්තාවී තිබු අසාදිතයින් සංඛ්‍යාව 8266 ක් වන අතර මේ වන විට වාර්තා වු 274 දෙනා සමග මුළු අසාදිතයින්ගේ සංඛ්‍යාව 8540 දක්වා ඉහළ ගොස් තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd