(සුසිල් ප්‍රියන්ත)
කරන්දෙණිය කුරුදුගහහැතැක්ම තැපැල් කාර්යාලයේ ඇති වු ගින්නකින් එහි උප තැපැල් ස්ථානාධිපතිනි කාංචන මාලා සිල්වා මහත්මිය පිළිස්සී මිය ගොස් ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි.
ඇය හොඳම තැපැල් ස්ථානාධිපති ලෙස පිට පිට පස් වතාවක් සම්මාන ලබා ඇත. තැපැල් කාර්යාලයේ ලිපි ලේඛන ද ගින්නෙන් විනාශ වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරීක්ෂණ වහාම අරඹන්න , වටිනා කාන්තාවක්
සැහෙන්න දුකයි. ඔබතුමියට නිවන් සුව අත් වේවා.
හිර කරලම ගිනි තියලා වගේ. පරීක්ෂණත් යට ගහාවී.
සැක කටයුතු මරණයක්.
නිවන් සැප ලැබේවා! මින් මතුවටවත් ඉදිකරන සෑම ගොඩනැගිල්ලකටම හදිසි පිටවීමේ දොරටුවක් තිබීම අනිවාර්ය කිරීමට බලධාරීන්ගේ අවදානය යොමු වේවා.