(අජන්ත කුමාර අගලකඩ)
ඌව පළාත් ආණ්ඩුකාර ලෙස පත් කෙරුණු කීර්ති තෙන්නකෝන් මහතා දකුණු පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන්ද දකුණු පළාත් ආණ්ඩුකාර ලෙස ජනාධිපති නීතිඥ මාර්ෂල් පෙරේරා මහතා ඌව පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන්ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබ සිටිති.
එම දෙදෙනා අද (09) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ තනතුරුවල දිවුරුම් දුන්හ.
කීර්ති තෙන්නකෝන් මහතා ඌව පළාත් ආණ්ඩුකාර වශයෙන් ඊයේ (08) දිවුරුම් දුන් අතර ජනාධිපති නීතිඥ මාර්ෂල් පෙරේරා මහතා දකුණු පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් කටයුතු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහු වැඩක් කරන්න පුළුවන් කෙනෙක්ද? තර්කානුකුලව හිතන්න පුළුවන් කෙනෙක්ද? දන්නේ නැති නිසයි මෙහෙම අහන්නේ. මෙයින් කියන්නේ නැහැ අනෙක් ආණ්ඩුකාරවරුන්ට මේ කියන දක්ෂතා තියෙනවා කියල.
ජනාධිපතිට මානසික ආතතියද.?
ඌව දකුණ මාරුවෙලා....