ලබන වෙසක් පෝය දක්වා වන ශ්‍රී පාද වන්දනා සමය අරඹින් පැල්මඩුල්ල ගල්පොත්තාවල රජ මහා විහාරයේ සිට සාධාතුක කරඬුව සමන් දේව ප්‍රතිමාව හා දේවාභරණ වැඩම කැරවීම ශ්‍රී පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝනායක හා ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයයේ උපකුලපති බෙංගමුවේ ධම්මදින්න නා හිමිගේ ප්‍රධානත්වයෙන් ඇරැඹිණි.
රත්නපුර පලාබද්දල මාර්ගය ඔස්සේ එක් පෙරහරක්ද හැටන් නල්ලතන්නිය මාර්ගයේ තවත් පෙරහරද ගමන් කරයි.
පෙරහරට පුජෝපාහාර දැක්වීමට මඟ දෙපස දහස් ගණනින් වන්දනාකරුවෝ මඟ දෙපස පෙළ ගැසී සිටිති.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටට අපි සියලු දෙනාටම සමන් දෙවි කරුණාව ලැබේවා.(හේ)
සාධු සාධු සාධු.(හේ)
සාදු සාදු සාදු (නදී)
සුමන සමන් දේවාශිර්වාදය රටටම (බ)
අපේ රටට සමන් දෙවි පිහිට පතමි.! (ර)
මගේ මව්බිමට සමන් දෙවිඳුන් රැක දේවා.(හේ)