(පුෂ්පකුමාර ජයරත්න)
කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි, මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවය කරන 20 හැවිරිදි තරුණයෙකු ද කොරෝනා ආසාදිතයෙකු බවට අද (6) පී.සී.ආර්. පරීක්ෂණයෙන් තහවුරු වූ බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළේය.
මෙම තරුණයා එම ආයතනයේ මුළුතැන්ගෙයි සහායකයෙකු වශයෙන් සේවය කරන අයෙකි. ඔහු අලව්ව නවතල්වත්ත ප්‍රදේශයේ අයෙකි.
මේවනවිට කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි, මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ සේවය කරන තිදෙනෙකුම කොරෝනා ආසාදිතයින් ලෙස තහවුරු වූ බව වෛද්‍ය කැඳන්ගමුව මහතා සඳහන් කළේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණයෙකුට කොරෝනා