හිටපු නියෝජ්‍ය ඇමැති විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් විසින් ඉදිරිපත් කරන ලද ඇප ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලිපිටිය මහතා අද (5) ප්‍රතික්ෂේප කළේය.
ඇප ඉල්ලීම දෙසැම්බර් 07 වැනි දා යළි සලකා බැලීමට නියමිතයි. කරුණා අම්මාන්ගේ නීතිඥවරු මෝසමක් මගින් ඇප ඉල්ලුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණ කිව්වා නේද ලොකු වැරැද්දක් කරල නැහැ කියල. (ර)