හිටපු කොටි සමාජිකයකු හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු උප සභාපතිවරයකු වූ විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (29) කොළඹ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණියේය.