හිටපු ඇමැති විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් (කොටි සංවිධානයේ නැගෙනහිර හිටපු නායක හා ශ්‍රිලනිප උප සභාපති) රුපියල් අසු කෝටියක වෙඩි නොවදින රථයක් අවභාවිතා කළැයි කොළඹ අලුත්කඩේ උසාවියට මින් මද වේලාවකට පෙර රැගෙන එනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රිලනිප උප සභාපතිකමට වෙන කිසිවකු තාවකාලිකාව හෝ පත් කරගන්න එපා. මෙයා හිරෙන් නිදහස් වෙලා එනකම් ඒ ගෞරවනීය තනතුර හිස්ව තබාගන්න. අපේ දේශපාලනයට අඩු මේ වගේ අයම තමා. (බ)