මීගමුව , ගල්කන්ද රේල් ගේට්ටුව අසලින් පුත්තලම දුම්රිය පාර හා මීගමුව-කොළඹ මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණය කළ පිරිස පොලිසියට ගල් මුල් ප්‍රහාර එල්ල කළ බවත් ඒ හේතුවෙන් පිරිස විසුරුවා හැරීමට කඳුළු ගෑස් එල්ල කළ බවත් පොලිසිය කියයි.
සිද්ධියට සම්බන්ධ දෙදෙනකු අත්අඩංගුවට ගත් බවද කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන්ට ගහන්න ඕනෑ කඳුළු ගෑස් විතරක් නෙමෙයි, අසුචි මිශ්‍ර වතුර. මේ අය නිසා මඟීන් මොනතරම් නම් අපහසුතාවයට පත්වුණාද? (නි)
පොලිසිය අවම බලය පාවිච්චි කරලා වගෙයි (නි)
රතුපස්වල සළකපු විදිහට සැළකුවා නම් ප්‍රශ්නය ඉවරයි. අපේ රටේ මිනිසුන්ට ගැළපෙන්නේ ඒ ක්‍රමය තමයි. (නි)