විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් හිටපු ඇමති අද(01) කොළඹ මහේස්ත්‍රාත් උසාවියට මෝසමක් ඉදිරිපත් කරමින් ඇප ඉල්ලා සිටියේය.
රුපියල් අට කෝටියක් වටිනා වෙඩි නොවදින රථයක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් ඔහු රිමාන්ඩ් ගත කර සිටි.
ඔහු විසින් ඉදිරිපත් කැරුණු ලියවිලි සලකා බලා ඔහුට ඇප දෙනවාද නැතිද යන්න තීරණය ලබන සඳුදාට(05) කල් තැබීමට ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා තීන්දු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සරත් ෆොන්සේකාට මොකුත් කළේ නැත එයා උඩගිය පාර එයා හිතුව ජනාධිපති කමත් ගන්න. මහින්ද මහතා නිසා බේරුනා නැතිනම් ජනාධිපති කම ගන්න හිතයි කියල සැක හිතු අයට වුන දේ දන්නවනේ. එල් ටී ටී ඊ ගිණුමට ගියා. සහන් ඉපදුනේ ඊයේ නොවෙයිනේ රටේ සිදුවුන දේවල් දිහා බලල කතා කොරන්න. (බ)
ඇප ලැබෙනවාමයි. යහපාලන රජය මේ ගෙනියන්නේ එක්තරා සංදර්ශනයක්. (බ)
සරත්ෆොන්සේකා දැන් අවභාවිත කරන හැටි පේන්නේ නැද්ද පොලිසියට ? (බ)
සහන් දෙමව්පියන්ගෙන් අහල බලන්න දන්නේ නැත්නම් කටුස්සාගේ කරේ රන් මාලයක් බැන්දම මොකද වෙන්නේ කියල. (ර)
සරත් ෆොන්සේකාට කළ දේවල් අපිට මතකයි (නි)