හිටපු ඇමති කරුණා අම්මාන් එෆ්සීඅයිඩියෙන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
රජයේ වාහන අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට ඔහු කොළඹ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණියේය.
වෙඩි නොවදින මොටර් රථයක් අවභාවිතා කළැයි ද එම රථය මඩකලපුවෙන් සොයාගත් බවද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලන හොරු ගැන අහලා එපා වෙලා .(හේ)
ඕක සාමාන්‍ය දෙයක් නිසා කවුරුත් ඔය ගැන හිතන එකක් නැහැ.(හේ)
මේවාට පරික්ෂණ කඩිනම් කරන්න ඕනේ.(හේ)
මේවා විහිළු (හේ)
මෙයාට වෙඩි නොවදින වාහන දුන්නේ කුමන රජයද? අහිංසකයෝ මරල දාපු අහිංසකයෝ ත්‍රස්තවාදියෝ කරපු මේ මිනිහට මොන වාහනද ? මහජන සල්ලි වලින් ? (බ)
ඔය හාල් කෑලි වැඩක් නැහැ බොරුවනේ කරන්නේ (බ)