(රංජන් කස්තුරි)
ණය කාඩ්පත් සඳහා අය කළ පොලී අනුපාතය ජූලි මස 1 වැනි දින සිට අඩුකර තිබේ.
ඒ අනුව ණය කාඩ්පත් සඳහා මෙතෙක් අය කළ සියයට 36ක වාර්ෂික පොලී අනුපාතය සියයට 2න් හෙවත් සියයට 34 දක්වා අඩුකර ඇතැයි වාර්තා වේ.
බැංකු පොලී අනුපාත අඩුකර තිබෙන නමුත් ණය කාඩ්පත් සඳහා වන පොලී අනුපාත ඉතා ඉහළ අගයක් ගන්නා බවට ගනුදෙනුකරුවෝ ඉකුත් දා මැසිවැලි නැගූහ.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1059
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ක්‍රෙඩිඩ් කාඩ් පොලිය අඩු කරයි
prasanna Monday, 26 June 2023 04:33 PM
2% මොනා කරන්නද .සියඹලාපිටිය යනු අමු පිස්සෙක්.මනුෂ්‍ය වගයාගෙන් පලිගන්න තමයි මෙයා ඇමතිකම ලබාගෙන තියෙන්නේ