ලංකාවෙ ලොකුම පට්ටමක් දරණ කෙනෙක්ගේ ක්‍රෙඩිට් කාඩ් එකේ වටිනාකම ලස්ස හැටයි කියලා කතාවක් යනවා..
හොඳට අත දිග ඇරල වියදම් කරන කන බොන කෙනෙක් හැටියට ප්‍රසිද්ධ මුන්නැහේ ළඟදි පිටරටකට ගිහිල්ලා වියදං කරන කොට මේ කාඩ් එකේ ලිමිට් පැන්නය කියලා සමහරැ කියනවා..
ඉතින් එවලෙම මේ රටට කතා කරලා තමන්ගෙ ණය සීමාවත් උන්නැහේ වැඩිකර ගෙන නේද කියලා තවත් කස්ටිය ප්‍රශ්න මතු කරනව...
ඒ අතරෙ කවුන්සිලේ ආණ්ඩු පක්‍ෂයෙම ඉන්න සමහරැ තවත් දෙයක් සොයාගෙනලු. ඒ මෙයා වෙනුවෙන් කොළඹ ලොකු ගෙයක් හැදෙනව කියන එක. පසුගිය මැතිසබා රුස්වීමෙ දවසෙ මැති ඇමැති කස්ටියක් කවුන්සිල් ලොබියෙ මේ කතාව රස කර කර කීව කියලා ආංරචියි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ක්‍රෙඩිට් කාඩ් වාසනාව