මේ වීඩියෝව ඔබේ හද සසළ කරාවි. මේ වීඩියෝව තුළ සිදුවන්නෙ කුමක්දැයි හෙළිකිරීම පළක් වන්නේ නැහැ. ඒ ඔබ එය නැරඹිය යුතුම නිසායි. මේ වීඩියෝවේ ජයග්‍රහණයට වඩා තම සොහොයුරාගේ සතුට අපේක්ෂා කරන ක්‍රීඩකයෙකු ගැන කියවෙනවා. එයින් ඔහු පදක්කමකට වඩා යමක් ජයග්‍රහණය කරනවා. මේ වීඩියෝව ඔබ නැරඹිය යුත්තේම ඒ නිසායි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd