මහනුවර ප්‍රදේශයේ ජාතික පාසලක බාහිර ක්‍රිඩා පුහුණුකරුවකු මත්පෙති 4100 සහ කුඩු ග්‍රැම් 2 ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි.
මෙම පෙති වර්ග යම් මානසික රෝගී තත්ත්වයෙන් පෙළෙන අය සඳහා භාවිත කරන්නක් බව තොරතුරු හෙලිව ඇතැයි ද පොලිසිය කියයි.
ලද තොරතුරක් මත මෙම ක්‍රිඩා ගුරුවරයා පරිීක්ෂා කිරීමේදී ඔහු සතුව තිබී මත්කුඩු සොයාගෙන ඇති අතර අනතුරුව ඔහුගේ නිවස පරීක්ෂා කිරීමෙන් පසු මත්පෙති සොයා ගැනීමට හැකි වූ බවද පොලීසිය සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
130
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ක්‍රීඩා පුහුණුකරු මත්පෙති-කුඩු සමඟ අල්ලයි