
(යොහාන් භාසුර)
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සිය අමාත්‍ය වැටුප ක්‍රීඩා අරමුදලට බැර කිරීමට තීරණය කර තිබේ.
ක්‍රීඩාවට අවශ්‍ය පහසුකම් ලබාදීම සඳහා සියලු දෙනාගේ සහයෝගය ලබාගැනීමට ආදර්ශයක් ලෙස සිය වැටුප ක්‍රීඩා අරමුදලට ලබාදීමට තීරණය කළ බව ක්‍රීඩා අමාත්‍යවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට අගමැති කිව්වා නේ ඇමතිලාට ඇමති වැටුප් දෙන්න නැහැ කියල. එහමනම්, අගමැති බොරුද කිව්වේ?
මිනිස්සු ඕවා ගණන් ගන්නේ නෑ. මිනිස්සු දන්නවා ඔහේලා හතර වටේට නෙලනවා කියලා කෝටි ගණන්...
තවත් ඉන්නවනේ...
කළින් හිටපු කෙනා මොන විදිහේ මතයක් දරයිද දන්නේ නැහැ?