IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


කරටකර සටන ඇරැඹේ

විමුක්ති එස් රොද්‍රිගු
(කොළඹ මැරියට් හෝටල පරිශ්‍රයේ සිට)
 
ඇමෙරිකන් ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම මේ වනවිට සිදුවෙමින් පවතින අතර, අපේක්ෂා කළ අන්දමට, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා කමලා හැරිස් අතරේ කරටකර සටනක් පැවැත්වෙයි.

ජනපද මට්ටමින් ප්‍රතිඵල නිකුත් වෙද්දී ඇතැම් ජනපද ට්‍රම්ප් විසින් ද ඇතැම් ජනපද කහලා හැරිස් විසින් ද දිනා ගනු ලැබ ඇත. එයින් ද මේ මොහොත වෙද්දී ට්‍රම්ප් ඉදියෙන් සිටින බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ඇමෙරිකන් තානාපතිනී ජුලී චංග් මහත්මිය ද ඇතුළු ඇමෙරිකන් තානාපති කාර්යාල නිලධාරීන්ගේ මැදිහත් වීමෙන්, ඇමෙරිකන් ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් ‘ඉලෙක්ෂන් වොච්’ නමින් මාධ්‍ය දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් කොළඹ මැරියට් කෝට්යාඩ් හෝටලයේ දී පැවැත්වෙයි.

මෙරට මාධ්‍ය ආයතන නියෝජනය කරමින් මාධ්‍යවේදීන් ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් මේ මොහොතේ ප්‍රතිඵල නිකුත් කිරීමේ ඒ සජීවී අවස්ථාව සමඟ එක් වී සිටිති.



අදහස් (1)

කරටකර සටන ඇරැඹේ

Sediris Wednesday, 06 November 2024 10:38 AM

චන්, දැන්වත් ගෙදර පල. ඔයා මහ වාතයක් වුනා ඉතින්.

:       0       22

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 327 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site