තලගොයින් දෙන්නකු හා කිරි ඉබ්බන් හය දෙනකු මස් කරමින් සිටි  පුද්ගලයකු බිංගිරියේ හල්මිල්ලවැව වදුරැස්සෙන් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.