IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කිරිඇල්ලට නීති සම්මානයක්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

නීතිඥ වෘත්තියේ වසර 50ක කාලයක් සම්පූර්ණ කිරීම වෙනුවෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන්  කිරිඇල්ල මහතාට සහ ශාමේන් කිරිඇල්ල මහත්මියට ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් ගෞරව උපහාර පිරිනැමීය.

නීතිඥ වෘත්තියට වසර 50ක් සම්පූර්ණ කළ ජ්‍යෙෂ්ඨයන් වෙනුවෙන් කොළඹ ගලදාරී හෝටලයේ පැවැති උත්සවයේදී ඔවුහු මෙම  සම්මාන ලැබූහ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය  සංවිධාන කළ මෙම උත්සවය අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

දශක පහක කාලයක් පුරා නීතිඥයන් වශයෙන් නීතියේ පරමාධිපත්‍යය තහවුරු කිරීමට මෙන්ම පුරවැසි සමාජය වඩාත් සදාචාරවත් කිරීම උදෙසා දැක්වූ දායකත්වය වෙනුවෙන් නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට සහ නීතිඥ ශාමේන් කිරිඇල්ල මහත්මියට මෙම සම්මාන ලැබී ඇත.



අදහස් (4)

කිරිඇල්ලට නීති සම්මානයක්

Bamunuarachchi Monday, 18 March 2024 08:55 AM

නීතිඥයෙක් වෙලා නිකන් ගෙදර හිටියාමත් සම්මාන ලැබෙනවාද? මාරයිනේ! කොල්වින් ආර් ඩි සිල්වා මොකෙක්ද මේකනේ අරක.

:       1       3

මුදිත්Monday, 18 March 2024 11:55 AM

නීතිඥයෙක් කරන්නේ උසාවියේ පෙනීහිටින එක විතරක් නොවෙයි. නීති උපදෙස් ලබාදීමත් ඒ රැකියාවේ කොටසක්...

:       1       1

Bamunuarachchi Wednesday, 20 March 2024 09:14 PM

මුදිත මේ ගොයියා ඔය එකක් වත් කලේ නැහැ. උසාවියේ අත් දැකීම් නැති කෙනා නැතිනම් තමන්ගේ වෘත්තියේ ප්‍රයෝගිකව යෙදෙන්නේ නැති කෙනෙක් වෘත්තිකයෙක් දෙන උපදෙස් පොතේ උපදෙස් පමණයි. එකත් හරියට YouTube එකේ බලලා බෙහෙත් කරගන්නවා වගේ.

:       0       0

ගමේ එකාලා Monday, 18 March 2024 04:07 PM

මහින්දයාත් නීතීවේදීයෙක් කියලනේ කියන්නේ. නෑ මොළයා නම් හොර පෙරකදෝරුවෙක් කියලා ලෝකෙම දන්නවා.. මෙයාලාටත් ළඟදීම සම්මාන ලැබෙයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 325 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 205 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site