(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හෙළයේ බලය සංවිධානයේ සභාපති බව කියන කිරිඇල්ලේ සුධම්මජෝති හිමියන් අද(23) අත්අඩංගුවට ගත් බව පානදුර පොලිසිය කියයි.
පසුගිය 13 වැනිදා තමන්වහන්සේ පැහැරගෙන ගොස් පහර දුන් බව කියමින් ඒ හිමියන් පොලිසියට පැමිණිල්ලක් කළ බවත් පොලිස් පරීක්ෂණවලදී එම පැමිණිල්ල ව්‍යාජ එකක් බවට තහවුරු වී ඇති බවත් පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ආණ්ඩුව තම පැවැත්ම සදහා ජාතිවාදය අවුස්සා රටතුල නැවත "කළු ජූලියක්" ඇතිකර මහා විනාශයක් කරන බව මා මෙයට වසරකට ආසන්න කලකට පෙර කියාසිටියා. ඒ බව පහත වදන් පෙළ google කිරීමෙන් සොයා ගත හැක. (මහින්ද මහනුවරට එයි - අද රෑත් සාකච්ඡාවක් | Neth News nethnews.lk/article/5998 - Translate this page Jul 27, 2016 - යහපාලන උගුලේ වැටෙන්නට එපා ! යහපාලන නඩයේ සියලු දේ අනාගෙන හත් පොලේ ගාගෙන අසරණව සිටින මේ මොහොතේ ඔවුනට ...) "යහපාලන උගුලේ වැටෙන්නට එපා ! යහපාලන නඩයේ සියලු දේ අනාගෙන හත් පොලේ ගාගෙන අසරණව සිටින මේ මොහොතේ ඔවුනට බලය රැකගැනීමට ඇති එකම මග ජාතිවාදය පමණයි. ඔවුන් බටහිර රටවල නියෝජිතයින් ඉදිරියේ දෙමල සහ මුස්ලිම් ජාතිවාදී පක්ෂ සමග අත්සන් කල වේනම දෙමල පළාත් සහ මුස්ලිම් පළාත් ලබාදීමට හැකි එකම මගත් රට තුල ජාතිවාදී කලබල ඇතිකිරීම මගින් රටතුල නැවත කළු ජූලියක් ඇතිකර එම සිදුවීම් හරහා ඉන්දියාව සහ එක්සත් ජාතීන්ගේ සංවිධාන සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් රකින මුවාවෙන් රටට ගොඩ බැස මේ රට ඉරාකය ලිබියාව තුල කල ලෙසටම සිංහල දෙමල සහ මුස්ලිම් ලෙස රට බදා වෙන්කර දැමීමේ කුමන්ත්‍රණය දියත්ව ඇත. ජාතික ගීය දෙමලෙන් ගායනාකිරීම.
බොරු පැමිණිලි දමන එක ලංකාවේ බොහෝ දෙනෙක් කරන එකක්. මේකට උපරිම දඬුවම් දිය යුතුයි.