(යොහාන් භාසුර)
කිරි තේ එකක මිල රුපියල් 100 දක්වා ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසීය.
කිරිපිටි මිල ඉහළ යෑම සහ තේ මිල තව ද දුරටත් ඉහළ යාම යන කරුණු පිළිබඳව අවධානය යොමු කර මෙම වැඩිකිරීම කළ බවත් කිරිපිටි මිල මෙම තත්වයේම පැවතිය හොත් වසරක් දක්වා නැවත මිල ඉහළ නොදමන බවත් අසේල සම්පත් මහතා කීය.ෙකිරි තේ එකක් මීට පෙර රුපියල් 80 ක්ව පැවතුණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
කිරි තේ එකක් රුපියල් 100 යි
Rohana Sunday, 20 March 2022 12:12 PM
මෙයාල අපිට අරින ඇරිල්ලක්.
Bamunuarachchi Sunday, 20 March 2022 05:59 PM
100ට නොවයි 10ට දුන්නත් අපි කඩවලින් තේ බොන්නේ නැත...
kamalMonday, 21 March 2022 10:29 AM
තේ බොන්නෙ නැත්තෙ පුන්නක්කු බොන නිසා