(අජිත්ලාල් ශාන්තඋදය)
සිරිපා අඩවියෙ සිට ගලා බසිනා කුරු ගඟේ රජනාවක වළේ තිබී විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් එහි දිය නෑමට ගිය පාසල් ළමයින් පිරිසකට හමුවී ඇතැයි කුරුවිට පොලිසිය කියයි.
මෙම අත්බෝම්බය ගඟට දැමු එකක් ද නැත්නම් වෙනත් තැනක සිට පාවී ආ එකක්ද යන්න සොයාබලන බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd