IMG-LOGO

කියුබාවේ හවානා නුවර පිපිරීමක්

කියුබාවේ හවානා අගනුවර, සුඛෝපබෝගී හෝටලයක ප්‍රබල පිපිරීමක් සිදුවිය. පිපිරීමෙන් 22 ක් මියගිය බවත් 50 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බවත් පැවැසෙයි.

පිපිරීම සිදුවූයේ පැරැණි හවානා නගරය යන නමින් හැඳින්වෙන ප්‍රදේශයේ පිහිටි සරගෝටා නමැති තරු පහේ හෝටලයේය.

පිපිරීමෙන් හෝටලයේ මහත් කීපයක් සම්පූර්ණයෙන් විනාශ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

පිපිරීම සිදුවී ඇත්තේ ගෑස් කාන්දුවක් හේතුවෙන් යැයි මේ වනවිට අනාවරණය වී ඇත.

පිපිරුමත් සමඟ කඩා වැටුණු මහල්වල සුන්බුන් අතරේ සිරවූවන් මුදා ගැනීම දිගටම සිදුවෙමින් පවතී.

මියගිය පිරිස අතර ගැබිනි කාන්තාවක සහ කුඩා දරුවන් කීප දෙනකු සිටින බව කියුබන් ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

(බීබීසී)



අදහස් (1)

කියුබාවේ හවානා නුවර පිපිරීමක්

Nihal Saturday, 07 May 2022 12:55 PM

එහෙ මල්ලිලා නැති නිසා හරිම සාමකාමියි.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 178 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 327 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 670 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site