IMG-LOGO

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා


කියුබානු හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් 05ක් මරුට



කියුබාවේ නැගෙනහිර කඳුකර ප්‍රදේශයේදි හමුදාවට අයත් හෙලිකොප්ටරයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් කාර්යමණ්ඩලයේ 05දෙනාම මියගොස් තිබේ.

නැගෙනහිර හොල්ගුයින් පළාතේ සිට කෙටි ගුවන් ගමනක්  සඳහා ගුවන්තනාමෝ ප්‍රදේශයට ගමන්ගත් යානයක් මෙලෙස අනතුරට පත්වී ඇතැයි කියුබානු රජය පවසයි.

වැඩිදුර තොරතුරු නිකුත් කර නොමැති අතර අනතුරට හේතුව විමර්ශනය කරමින් පවතින බව කියුබානු රජය විසින් නිකුත් කර ඇති ප්‍රකාශයේ සඳහන් වේ.

කියුබානු විප්ලවවාදී සන්නද්ධ හමුදාව පවසන්නේ යානය උස් කඳුකර ප්‍රදේශයට කඩාවැටී ඇති බවයි.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (0)

කියුබානු හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් 05ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 33 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 938 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site