මේ වීඩියෝවේ ඇති දෙයින් ඔබට යම් තරමකට සිනහ යා හැකියි. මේ උත්සාහ කිරීමෙන් වළකින්න කියා තිබියදීත් උත්සාහ කර අසාර්ථක වූ කිහිප දෙනෙකුගේ වීඩියෝ එකතුවක්. මෙහි ඔවුන් අසාර්ථක වන්නට උත්සාහ කළ නිසියාකාර වීඩියෝද ඇතුළත්.

 

රචින්ත ජයවර්ධන