මාතර නිල්වලා ගං මෝයෙන් මූහුදට ගසාගෙන ගිය කිඹුලකු ගොඩට ඒමට පැය ගණනාවක් තිස්සේ සටන් කළත් වේගවත් රැල්ල ඊට ඉඩ දුන්නේ නැත. මන්දක් ගසා කිඹුලා ගොඩට ගෙන මුදාහැරීමට නියමිතය මීට වසරකට පෙර ද කිඹුලෙක් මූහුදට ගසාගෙන ගියේය.
නිල්වලා ගගේ ඉන්නා ගැට කිඹුලන්ට මුහුදට යාමේ හැකියාව ඇතැයි ලෝක කිඹුල් විශේෂඥ කමිටුවේ උප සභාපති ඇන්ස්ලම් ද සිල්වා මහතා පවසයි. විද්‍යාත්මකව ක්‍රොකඩයිලස් පොරෝසස් ලෙස හදුන්වන මේ කිඹුලා ඉංග්‍රීසි බසින් සෝල්ට් වෝටර් ක්‍රොකඩයිල් ලෙස හදුන්වන්නේ මුහුදේද වඩදිය අවස්ථාවේදී මුහුදු ජලය සහිත මෝය ආශ්‍රිතව ද ජීවත් වීමේ හැකියාව ඇති බැවිනි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලස්සන කිඹුලෙක්.
කිඹුලටත් ගිය කලක්.
මුහුදු රැල්ල ඔස්සේ කිමුලෙක් ඇදී යනවෝ.
මීට කාලයකට කලින් කොළඹ වැල්ලවත්ත ප%දේශයෙනුත් මේ වගේ දෙයක් වාර්තා වුනා.
ලුණු වතුර ටිකක්වත් නාගන්න දෙන්නේ නැද්ද අපේ මිනිස්සු.