අක්කර 119341.4කින් සමන්විත ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කුඹුරු යායවලින් මෙවර වගා කළ අක්කර 92811.1කින් අක්කර 50017.ක් නියං තත්ත්වය හේතුවෙන් ගවයන්ගේ ආහාර සඳහා අත්හැර දැමීමට සිදුවී ඇතැයි රාජ්‍ය පරිපාලන නියෝජ්‍ය ඇමැති සුසන්ත පුංචිනිළමේ මහතා ආපදා කළමනාකරණ ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතාට ලිපියක් යවමින් කියා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහවලා තව කලක් හිටියොත් හරකුනුත් නැත රටත් නැත. තවත් බලාගෙන ඉඳිමු (නි)
මේ අක්කර 50000 ටම වගකියන්න පුලුවන් කට්ටියක් පළාත් සභා වලත් ප්‍රාදේශීය සභාවලත් ඉන්නවා. (නි)
කුඹුරුවල වෙනත් බෝග වැවවොත් අපිට කන්න වෙන්නේ ක්‍රෝටන් කොලද. මෙම අදහස් දරන සමහර අය නිසා අපේ රට අගාධයට යන එක වැළැක්විය නොහැක (නි)
ත්රිකුණාමලේට අරින්ට සුදුසු සෙට් එකක් නම් ඉන්නවා.......කට්ටිය කැමති නම්........(බ)
හරක් ගොයම් කනකොට මිනිස්සුන්ට කොස්කොළ ක්‍රෝටන් කොළ කන්න කියපු ආචාර්ය තුමා කන්නේ පිදුරුද දන්නේ නැ නේද ? (බ)
මට කියන්න තියෙන්නේ මොහාන් ඔබ ගොවිතැන් ගැන මුකුත්ම දන්නේ නෑ (බ)
එක අතකින් හරක්ටහරි කන්න දීපුඑක හොදයි. වී ටික ලැබුනත් හරියට කලමනාකරනය කරගන්න බැරි නිසා. (ර)
මේ අහිංසක දුප්පත් මිනිස්සු මේ කුඹුරු කරන්න තම තමන් ළඟ තිබුණු අන්තිම රුපියල දක්වා වියදම් කරලා අන්තිමට අහස දිහා බලාගෙන සුසුම්ලනවා හැර වෙන මොනවා කරන්නද. මේ අහිංසකයන්ට දැන්ම ඉඳලා නියං ආධාර දෙන්න වැඩපිළිවෙලක් ලෑස්තිබවක් නම් නැතුවා වාගේ. එහෙම තිබුනා නම් මෙලහකට මාධ්‍ය සංදර්ශන පවත්වල පම්පෝරි ගහනවනේ. අපිට කරන්න තියෙන්නේ තම තමන්ට හැකි පමණින් කළ හැකි උදව්වක් කිරීම තමයි. පව් අහිංසක අසරණ මිනිස්සු තමයි හැමදාම හැම ආපදාවකින්ම දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දෙන්නේ. (නි)
ඇමතිතුමනි, ඔය ගමන්ම සොයා බලන්න මේ ප්‍රදේශයේ මෙම කන්නයට වී වගා කරන ලෙස නිර්දේශ කළ භූමි ප්‍රමාණය කොතරම්ද යන වගත් ඒ නිර්දේශ නොතකා ගොවීන් විසින් හිතුමනාපයට කොපමණ වගා කරඇද්ද යන බවත්. යල කන්නය පටන් ගන්න කලින් රජය විසින් අනතුරු ඇඟෙව්වා මෙවර වී වගාව අඩුකර වෙනත් කටුසර භෝග වගාකරන ලෙසට. (නි)