කමල් හසන්ගේ දියණිය වන ශ්‍රැති හස්න් මැයිමාසයේ GQ සඟරාවේ මුල්කවරය සඳහා දායක වී ඇත. එම ඡායාරූප ඉතාමත් සරාගී බවටද ඉන්දියානු වෙබ් අඩවි සඳහන් කර සිටියි. ඇය මෙවර පෙනී සිටි ඡායාරූප සඳහා ඇතැමුන්ගේ අප්‍රසාදය පළ වී ඇති අතර, මෙවැනි ක්‍රියා ශ්‍රැතිගේ පියා වන කමල් හසන්ගේ නාමට කැළැලක් බවද පවසා ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd